Advanced Excel & Data Analysis Pre Recorded Course

Uncategorized
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

⏺️ඔබත් උසස් පෙල Art,Commerce,Science,Maths,Tec කල අයෙක්ද?
⏺️උසස් පෙලින් පසු උසස් අධ්යාපනයේ නිරත වනවාද?
⏺️නැතිනම් රැකියාවක් සොයනවද?
⏺️ඔබේම වියාපාරයක් කරගෙන යනවද?
⏺️රැකියාවෙන් ඉහලට යන්න බලාපොරොත්තු වනවාද?
👉එසේනම්,ඔබ කුමන වෘත්තියේ රැකියාවක් බලාපොරොත්තු උවත්,කුමන රැකියාවක නිරත උවත් ඔබ විසින් අනිවාර්යයෙන්ම ලබා ගත යුතුම නවීන ලෝකයේ practical Skills එකක් ලෙස Advanced Excel Skill එක හැදින්විය හැකියි.
👉ඔබේ රැකියාවේ හෝ ඔබගේම වියාපාරයේ එදිනෙදා වැඩ කටයුතු ප්රායෝගික කර ගෙන යාමට අවශ්ය Advanced practical skill එක මෙම පාඨමාලාව තුලින් ඔබට ලබා ගත හැකි වේ.
👉මුල සිට සරලව basic level එකේ සිට intermidiate level එක දක්වාත් ඉන් පසුව expert level එක එනම් Advanced excel level එක දක්වා අපි ඔබේ practical දැනුම වර්ධනය කරනවා.
👉Online වලින් උගන්වන සියලු කොටස් මනා ලෙස සැකසු video ලෙස නැවත නැවතත් ඔබ වෙත ලබා දෙන නිසා life time ඔයාට මේ course එක ලග තියාගන්න පුලුවන්.
👉100% ක්ම ප්රායෝගික දත්ත මගින් සැකසු Excel work sheet course materials( Tute) ලෙස ලබා දෙන නිසා කිසිදු කොටසක් මගනොහැරී ඉගෙන ගන්න පුලුවන්.
👉Lecturer උගන්වන ප්රායෝගික work sheets කලින්ම ඔයාට ලැබෙන නිසා කිසිදු අපහසුතාවයකින් තොරව Zoom class එකට join වෙන්න පුලුවන්..
👉ඒ වගේම පාඨමාලාව අවසානයේ ලබා දෙන printed certificate එක නිසා රැකියාවක් බලාපොරොත්තු වන්නේ නම් එය අමතර සුදුසු කමක් වෙනවා.
එසේනම් Advanced Excel ඉගෙන ගෙන රැකියා වෙලද පොලේ ඔබගේ ඉල්ලුම වැඩි කරගන්න.
Advanced Excel Expert කෙනෙකු වන්න.🏆️🏆️
Show More

What Will You Learn?

  • - Basic Excel
  • - Sorting, Group & Ungroup
  • - Count Functions
  • - Comments & Paste Special
  • - Page Setup
  • - Data Consolidation
  • - Data Time Month Functions
  • - Data Validation
  • - Logical Functions
  • - Index & Match Function
  • - Choose Function
  • - Filter & Advanced Filter
  • - Macro
  • - Recording & View
  • - Text to column
  • - Conditional Formatting
  • - Uses & Benefit of Table
  • - Fill Options, Series & Flash Fil
  • - Define name to Range
  • - Find & Select (Go to Special)
  • - Sumif, Sumifs & Sumproduct
  • - Vlookup & HLookup Formulas
  • - Offset & Indirect Functions
  • - Database Functions
  • - Protect Sheet, File & cell
  • - Hyperlink Functions
  • - What if Analysis, Senario
  • - Charts, Spark Lines & Smart Art
  • - Pivot Table, Slicer, Time Line
  • - Excel Dashboard & Form Control

Course Content

Tutes and course materials
please download your all excel worksheets tutes and do your practice unlimited

  • excel works sheet tutes
    00:00

Advanced excel practical video

Basic Excel for Beginners

Student Ratings & Reviews

No Review Yet
No Review Yet